පාසල් කටයුතු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

Share

පවතින අධික උෂ්ණත්වයත් සමඟ දරුවන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කළයුතු ආකාරය දැනුම්දෙමින් යළිත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එමගින් දැනුම්දී ඇත්තේ එළිමහනේ ක්‍රියාකාරකම් සැලසුම් කිරීමට අදාළ කටයුතු කිරීම පිළිබඳව උපදෙස් දී ඇති පසුබිමක ඇතැම් පාසල් එම කරුණු නොසලකා හරිමින් කටයුතු කරන බවයි.

ඒ අනුව පසුගිය පෙබරවාරි මස 26 වනදා නිකුත් කළ ලිපියේ උපදෙස් අනුව කටයුතු කරන ලෙසට යළි දැනුම්දෙමින් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

Read more

Local News