මෙරට ක්ෂය රෝගීන් වාර්තා වීම 14%කින් ඉහළ ගොස් ඇති බව ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසනවා.
රෝගය ව්‍යාප්තිය අතින් 46%ක ප්‍රමාණයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.