කතානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා දින නියම කරයි

Share

කතානායකට මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා දින නියම කර තිබෙනවා.

ඒ අනුව ලබන 19 සහ 20 යන දෙදින තුළ විවාදය පැවැත්වීමටයි තීරණය වී ඇත්තේ.

20 වනදා සවස 4.30ට ඊට අදාළ ඡන්ද විමසීමද පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.

Read more

Local News