පරාටේ නීතිය ක්‍රියාත්මක වූ කාලයේ බැංකු කඩා වැටීමකට ලක් වූයේ කෙසේද? – රවී කරුණානායක ප්‍රශ්න කරයි (VIDEO)

Share

පරාටේ නීතිය තාවකාලිකව නතර කිරීම හමුවේ බැංකු කඩා වැටීමකට ලක්වනවා නම්, පරාටේ නීතිය ක‍්‍රියාත්මක වූ කාලය තුළ බැංකු කඩා වැටීමකට ලක්වූයේ කෙසේද යන්න හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රශ්න කරනවා.

ඒ කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනු යි.

මේ අතර මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් පළ කළා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News