අමෙරිකාවේ ටික්ටොක් තහනම් කිරීමට කෙටුම්පතක් (VIDEO)

Share

සිය රට තුළ ටික්ටෝක් යෙදවුම තහනම් කිරීමට ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යෝජනාවක් සම්මත කර තිබෙනවා.

මෙය කෙටුම් පතක් ලෙස නියෝජත මන්ත්‍රී මණ්ඩලය තුළ සම්මත වුවද එය නීතියක් බවට පත්වීම සඳහා සෙනට් සභාවේ සහ අමෙරිකානු ජානාධිපතිවරයාගේ අත්සන් අවශ්‍ය වනවා.

අදාළ පනතට අනුව ටික්ටෝක් මව් සමාගමේ අමෙරිකානු ශාඛාව ඉවත් කර ගැනීම සඳහා මාස 6ක කාලයක් ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News