දුම්රියක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Share

මීරිගම, විල්වත්ත හා අඹේපුස්ස දුම්රිය ස්ථාන අතර දී කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 62ක පමණ පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

Read more

Local News