පොරොන්දු පත්‍රය වෙනුවට සමාජ ගිවිසුමක් දෙන්න හදන සජිත්

Share

තමන්ගේ පොරොන්දු සමාජ ගිවිසුමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එය හුදෙක් පොරොන්දු පත්‍රයක් නෙවන බවයි විපක්ෂ නායකවරයා කුලියාපිටියේ පැවති සමුළුවක දී අවධාරණය කළේ.

Read more

Local News