රටේ නිල විදෙස් සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 4.5 දක්වා ඉහළට – රංජිත් සියඹලාපිටිය කියයි (VIDEO)

Share

රටේ නිල විදෙස් සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක් දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මෙය කිසිසේත්ම කෘතිමව ඇති කරන ලද තත්ත්වයක් නෙවෙයි කියලයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News