2024 SLIM KANTAR ජනතා සම්මාන උළෙලේ හොඳම ගුවන් විදුලි නිවේදක සම්මානය අරවින්ද ලොකුගේ හිමි කර ගනී (VIDEO)

Share

සියත යළිත් සම්මානයට පාත්‍ර කරමින් සියත FM උපදේශක අරවින්ද ලොකුගේ ලංකාවේ හොඳම නිවේදකයාට හිමි ස්ලිම් කැන්ටාර් ජනතා සම්මානය ඊයේ (19) දිනා ගත්තා.

ඔහු එම සම්මානය මෙවර දිනා ගත්තේ 09 වන වරට වීම විශේෂත්වයක්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News