දුම්රියක් පීලි පනී – ගමන් වාර 30ට වැඩියෙන් අවලංගුයි (VIDEO)

Share

කොළඹ කොටුව සහ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර දුම්රියක් ඊයේ (19) රාත‍්‍රියේ පිලී පැන තිබෙනවා.

ඒ හේතුවෙන් දුම්රිය ගමන්වාර 30ට වැඩි පුමාණයක් අවලංගු කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දුම්රිය යළි පිලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News