ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ජනතාව දරන කැපකිරීම් අගයනවා – ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති පවසයි (VIDEO)

Share

ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථක කර ගැනීමට ජනතාව දරන කැපකිරීම් අගයන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලාපීය විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය ක‍්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සමඟ පැවැති සාකච්ඡාවකදී යි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News