කතානායකට එරෙහි ඡන්ද විමසීම අද පස්වරුවේ (VIDEO)

Share

පාර්ලිමේන්තුව අද (21) පෙරවරුවේ රැස්වුණා.

ඒ නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන්.

සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත සහ එකතු කළ අගය මත බදු සංශෝධන පනත කතානායකවරයා සහතික කළ බවයි එහිදි නියෝජ්‍ය කතානායකවරයා සභාවට දැනුම් දුන්නේ.

මේ අතර කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීම් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News