අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් අද අධිකරණයට (VIDEO)

Share

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ඊයේ (20) සිදු කළ විරෝධතාවයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස්තුන් දෙනෙකු අද (21) අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව පවසනවා.

සිද්ධියෙන් පොලිස් කොස්තාපල්වරු තුන් දෙනෙකු සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියක තුවාල ලබා ඇති බවයි ඔහු සඳහන් කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News