රට නවීන කෘෂි ආර්ථිකයක් කරා ගෙන යාමට මහවැලි A සහ B කලාප කඩිනමින් සංවර්ධනය කර එහි ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පවසනවා.
දිවංගත ගාමිණි දිසානායකගේ 82වැනි ඡන්ම දින සැමරුම් උත්සවයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.