ලෝක ක්ෂය රෝග දිනය අදයි

Share

ලෝක ක්ෂය රෝග දිනය අද (24) ට යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වන්නේ ” ඔව් අපට ක්ෂය රෝගය තුරන් කළ හැකිය යන්නයි ”

පසුගිය වසරේ දී මෙරටින් වාර්තා වූ ක්ෂය රෝගීන් සංඛාව 9358 ක්.

Read more

Local News