දිවයින පුරා පිළිකා ප්‍රතිකාර ඒකක වල විකිරණවේදීන් අනිද්දා වර්ජනයක  (VIDEO)

Share

දිවයින පුරා පිළිකා ප්‍රතිකාර ඒකකවල අනිද්දා දිනයේ දී වර්ජන ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට විකිරණ තාක්ෂණවේදීන් තීරණය කර තිබෙනවා.

ඒ මඩකලපුව රෝහල් අධ්‍යක්ෂවරිය මාස දෙකක පමණ කාලයක් විකිරණ තාක්ෂණවේදීන්ට දීමනා නොගෙවීමට විරෝධය පළ කරමිනු යි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News