රුසියානු නෞකා දෙකකට යුක්රේනය ප්‍රහාර එල්ල කරයි

Share

රුසියානු නෞකා දෙකකට යුක්රේනය ප්‍රහාර එල්ල කර තිබෙනවා.

යුක්රේන හමුදාව පවසා ඇත්තේ කළු මුහුදේ දී මෙම නෞකා දෙකට පහර දුන් බවයි.

එය මෑත කාලයේ යුක්රේනයෙන් එල්ල කරන ලද දරුණුතම ප්‍රහාරය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Read more

Local News