අභ්‍යාස පොත් 03 ක් මිලදී ගන්න බැරීව පාසල් යන්නේ නැති දරුවන් තුන් දෙනෙකු පිළිබඳව තොරතුරු පසුගිය දිනක අප වාර්තා කළා.
ඒ දරුවන්ගේ අනුවේදනීය කතාවට හදවත් උණුවුණු අපේම රටේ මිනිසුන් ඔවුන්ට උදව් උපකාර කිරීමට ඉදිරීපත් වී සිටිනවා.
ඔවුන් එම දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්වයක් ද පිරිනමා තිබෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.