වතු කම්කරු වැටුප ඉහළ දැමීමට කඩිනම් වැඩපිළිවෙලක් – ඇමති මනූෂ කියයි

Share

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීම මත වතු කම්කරු වැටුප් ඉහළ දැමීම හා ඒ සදහා වන කඩිනම් පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් වතු වෘත්තීය සමිති සඳහන් කර සිටියේ තමන්ට එහි කරුණු සම්බන්ධයෙන් එකඟ වීමට නොහැකි බවයි.

ඒ අනුව තමන් ඉල්ලා සිටින දෛනික වැටපු වැඩි කිරීම ලබාදෙන ලෙසටද වෘත්තීය සමිති විසින් ඉල්ලා සිටිනු ලැබීය. වතු කම්කරු වැටුප් ඉහළ දැමීමට අවශ්‍ය මැදිහත්වීම ජනාධිපතිතුමා කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.

Read more

Local News