HIV ආසාදිතයින් ඉහළට – වැඩිම රෝගීන් බස්නාහිරින්

Share

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී එච් අයි වී ආසාදිතයන් ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ පවසනවා.

වැඩීම රෝගීන් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News