වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මරුට

Share

සිරිපුර පොලිස් වසමේ කළුකැලේ ප්‍රදේශයේ දී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 79ක් වන කළුකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Read more

Local News