බදුලු දුම්රියේ සියවස් සැමරුමට දුන්හිද ඔඩෙසි

Share

කොළඹ සිට බදුල්ල දක්වා මුල්වරට දුම්රියක් ධාවනය වී අදව වසර 100ක් සපිරෙනවා.

මේ නිමිත්තෙන් දුන්හිද ඔඩෙසි යනුවෙන් නව දුම්රියක් අද (05) සිට ධාවනයට එක් කෙරුණා.

බදුලු දුම්රියේ සියවස් සැමරුම වෙනුවෙන් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්වීමට ද නියමිතයි.

Read more

Local News