හිඟුරක්ගොඩ ජාත්‍යන්තරයට

Share

හිඟුරක්ගොඩ ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සදහා නවීකරණ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මෙරට ඉැරණිතම ගුවන් තොටුපලක් ලෙසයි හිඟුරක්ගොඩ සලකනු ලබන්නේ.

මෙවර අයවැයෙන් මෙහි මුලික ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතු සදහා රුපියල් බිලියන 2ක මුදලක් වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News