පළමු පාසල් වාරය අදින් අවසන්

Share

මෙම වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් (10) අවසන් වේ.

ඒ අනුව රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල් සදහා පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

පළමු පාසල් වාරයේ දෙවන අදියර මෙම මස 24වන බදාදා දින ආරම්භ වේ.

Read more

Local News