Home විදෙස් පුවත් ඉතාලියේ විදුලි බලාගාරයක වේල්ලක් පුපුරා යයි – 04ක් මරුට

ඉතාලියේ විදුලි බලාගාරයක වේල්ලක් පුපුරා යයි – 04ක් මරුට

0
ඉතාලියේ විදුලි බලාගාරයක වේල්ලක් පුපුරා යයි – 04ක් මරුට

ඉතාලියේ විදුලි බලාගාරයක වේල්ලක් පුපුරා ගොස් තිබෙනවා.

ඉන් එහි සේවකයන් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. බලධාරීන් පවසා ඇත්තේ පිපිරීමත් සමඟ ගින්නක්ද හටගෙන ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here