Home දේශීය පුවත් දුම්රිය ගමන්වාර 11ක් අවලංගුයි

දුම්රිය ගමන්වාර 11ක් අවලංගුයි

0
දුම්රිය ගමන්වාර 11ක් අවලංගුයි

අද උදෑසන කාර්යාල දුම්රිය ගමන්වාර 11ක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ රියදුරන් සහ නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු වී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here