අභාවප්‍රාප්ත ආචාර්ය ඒ. ටී. ආරියරත්නයන්ගේ දේහය මේ වන විට මොරටුව සර්වෝදය ආයතන පරිශ්‍රයේ තැන්පත් කර තිබෙනවා.
දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් එහි පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.
දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා කොළඹ නිදහස් චතුරස්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.