කිඹුලෙකු සපා කෑමෙන් පුද්ගලයෙකු මරුට

Share

වාලච්චේන පොලිස් වසමේ වෙත්තිලෙපොට්ටමඩු ගඟේ ධීවර කටයුතුවල යෙදී සිටියදී කිඹුලෙකු සපාකෑමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 71ක් වූ පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News