ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මීට සුළු මොහොතකට පෙර දිවයිනට ළඟාවුණා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඉරාන ජනාධිපතිවරයා සහ දූත පිරිස පිළිගනු ලැබීය.
ඉරාන ජනාධිපතිවරයාගේ එක් දින නිල සංචාරය අතරතුර උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිතයි.