කටුනායක උණුසුම් තත්ත්වයක් – වීසා ගන්න දිගු පෝලිම්(VIDEO)

Share

කටුනායක ගුවන් තොටුපලේ වීසා ලබා ගැනීමට අද සංචාරකයින්ට දිගු පෝලිම්වල ඉන්න සිද්දවුණා.

ඉන්දියානු පෞද්ගලික සමාගමකට වීසා නිකුත් කිරීමට අවසර ලබා දීමත් සමඟ මෙම අර්බුදය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News