අනධ්‍යන සේවකයන් සහ විධායක නිලධාරීන්ගේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය අදත්(VIDEO)

Share

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් සහ රජයේ විධායක නිලධාරීන් ආරම්භ කළ වෘත්තීය ක‍්‍රියාමාර්ගය අදත් (03) ක‍්‍රියාත්මකයි.

වැටුප් විෂමතාවය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරනිමිනුයි ඔවුන් වර්ජනයේ නිතර වන්නේ.

මේ නිසා විශ්වවිද්‍යාල කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී තිබුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News