පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

Share

පාර්ලිමේන්තුව හෙට (07) සිට 10 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිතයි.

පසුගිය අප්‍රේල් 26 වැනිදා නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීමෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබෙනවා.

මේ අනුව මැයි මස 7 වැනි අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30- පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇති බවයි සඳහන් වන්නේ.

Read more

Local News