ටෙලිවැකියට 500යි

Share

මෙරට රූපවාහිනී පුවත් කලාව විප්ලවීය මගකට යොමුකළ ප්‍රවෘත්ති විශේෂාංගය ටෙලිවිෂන් ටෙලිවැකිය බව අවිවාධාත්මකයි.

එහි විජයග්‍රාහී 500 වන දිගහැරුම අද සවස 6ට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔස්සේ ඔබට සමීප කරන්න අප සූදානම්.

ඇත්ත වෙනුවෙන් කවදත් ජනතාවගේ පැත්ත ගත් ටෙලිවැකියේ 500 වන දිගහැරුම නිමිත්තෙන් අද විශේෂ සැමරුම් වැඩසටහනක් සියත ආයතනයේ දී පැවැත්වුණා.

Read more

Local News