කැලෑවකින් කාන්තා මළ සිරුරක් හමුවෙයි

Share

කැලෑවක තිබි කාන්තාවගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

65 හැවිරිදි කාන්තාවකගේ සිරුරක් එලෙස හමුවී ඇති අතර ඇය බෙරවිල පටිතලාව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News