මුජිබර් රහුමාන් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි(VIDEO)

Share

මුජිබර් රහුමාන් අද (10) යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නා.

ඒ ඩයනා ගමගේගෙන් හිස්වූ මන්ත්‍රී ධුරය සඳහායි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News