කාන්තාවන් සවිබල ගන්වන්න ජුනි මාසයේ ජනපතිගේ කෙටුම්පත

Share

කාන්තාවන් සවිබල ගන්වන පනත් කෙටුම්පත ජුනි මාසයේ පාර්ලිමේන්තුවේදී සම්මත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණයක් ස්ථාපිත කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ඔහ මේ බව සඳහන් කළේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමිනුයි.

Read more

Local News