වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 23031ක් බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.
මැයි මාසයේ මේ දක්වා පමණක් රෝගීන් 758 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Share

Read more