මුහුදු ගොස් සිටි පුද්ගලයෙක් දියේ ගිලී මරුට

Share

මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගොස් සිටි පුද්ගලයෙකු දියේ ගිලී මිය ගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 62ක් වූ මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා මසුන් ඇල්ලීමට ගොස් සිටියදී ඇතිවූ හදිසි කුණාටු තත්වයක් හේතුවෙන් මුහුදට ඇද වැටී ඇති අතර එම මොහොතේ මසුන් අල්ලමින් සිටි සෙසු පිරිස විසින් මෙම පුද්ගලයාගේ සිරුර සොයාගෙන තිබෙනවා.

Read more

Local News