එන්නත් වර්ග 8කට, නීතියට පටහැනිව අවසර

Share

එන්නත් වර්ග 08ක් මාස හයක සුපරීක්ෂණ කාලයකට යටත් නොකොට ලියාපදිංචි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව අභියාචනාධිකරණය හමුවේ අවධාරණය කෙරුණා.

එම එන්නත් නිෂ්පාදනය කර ඇත්තේ ශ්‍රී ලාංකික සමාගමක් විසිනුයි.

Read more

Local News