සැකකටයුතු මරණයක්

Share

පහර දීමකින් බවට සැකකෙරෙන පුද්ගලයෙකු අතුරුගිරිය රෝහලට ඇතුලත් කිරීමේදි මිය ගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 26ක් වූ හොරහේන, හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Read more

Local News