දුම්රියක ගැටී පුද්ගලයෙකු මරුට

Share

මාතර, නූපේ රේල් ගේට්ටුව අසල දී මාතර සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

Read more

Local News