රීමාල් සුළි කුණාටුවෙන් ඉන්දියාවට සහ බංග්ලාදේශයට දැඩි බලපෑම්

Share

රීමාල් සුළි කුණාටුවෙන් ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ වෙරළබඩ ප්‍රදේශවලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

දැඩි සුළං හේතුවෙන් ගස් සහ විදුලි කණු කඩා වැටී ඇති අතර ඒ නිසා මිලියන ගණනක විදුලිය විසන්ධි වී ඇති බවයි වාර්තා වන්නේ.

සුළගේ වේගය පැයට කිලෝමීටර 135ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Read more

Local News