දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශවලට රතු නිවේදනයක්

Share

තද සුළං සහ රළු මුහුද පිළිබඳ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 – 70ත් දක්වා වැඩි වන අතර එම ප්‍රදේශව​ල මුහුද ඉතා රළු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊට අදාල නිවේදනය පහතින්,

Read more

Local News