ත්‍රිකෝණමඩු රක්ෂිතයේ වනාන්තරය එළිපෙහෙලි කරමින් ගොඩනැගිලි ඉදිකරයි (VIDEO)

Share

ත්‍රිකෝණමඩු රක්ෂිතයේ වනාන්තරය එළිපෙහෙළි කරමින් ගොඩනැගිලි ඉදිකරන බව වාර්තා වනවා.

රක්ෂිතයේ අක්කර 600කට වැඩියෙන් අලුතින් එළිපෙහෙළි කරමින් සිටින බවයි ගම්වාසීන් පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News