අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

මන්නාරම, සවුත්බාර් ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01ක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44ක් වන සවුත්බාර්, මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News