අනධ්‍යන සේවකයින්ට යළි සේවයට වාර්තා කරන ලෙස සම්පත් අමරතුංගගෙන් ඉල්ලීමක්(VIDEO)

Share

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ ගැටලු විසදීමට තම සක්‍රීය දායකත්වය ලබාදෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පවසනවා.

අනධ්‍යන සේවකයින්ට යළි සේවයට වාර්තා කරන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.

නමුත් අනධ්‍යන සේවකයින් පවසන්නේ තම ඉල්ලීම්වලට නිසි විසදුම් ලැබෙනතුරු සේවයට වාර්තා කරන්නේ නැති බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News