බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හැර තිබෙනවා.
මැතිවරණයක් කැඳවීමට තවත් කාලය ඉතිරිව තිබියදී සහ විපක්ෂයේ කම්කරු පක්ෂයට බලය හිමිවීමේ වැඩි ඉඩකඩක් පවතින බවට පෙනෙන්නට ඇති මොහොතක මෙම මැතිවරණය කැඳවා තිබීම විශේෂත්වයක්.
බ්‍රිතාන්‍ය මැතිවරණය ජූලි මස 04 වනදා පැවැත්වීමට නියමිතයි.