
අයි එස් ත්‍රස්තවාදීන් විසින් බ්‍රිතාන්‍යයේ හැරී කුමරුට මරණ තර්ජන එල්ල කොට ඇති බවට වාර්තා වේ.
සිංගප්පූරුවේ සිටින අබූ යුකුල් නැමති අයි එස් ත්‍රස්තවාදීයෙකු විසින් වීඩියෝවක් මුදා හරිමින් මෙලෙස අභියෝගාත්මකව මරණ තර්ජන එල්ල කොට ඇති අතර ඔහු සදහන් කර ඇත්තේ හැකිනම් හැරී කුමරුට තමා සමඟ සටනට පැමිණෙන ලෙසය.