චීන ජාතිකයින් දෙදෙනෙක් ඇතුළු හත්දෙනෙක් ගංවතුරට කොටුවී සිටියදී බේරාගනී (VIDEO)

Share

ඉදිකරමින් පවතින කඩවත කුරුණෑගල අධිවේගී මාර්ගයේ සේවය කරමින් සිටි චීන ජාතිකයින් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයින් 7 දෙනෙක් ගංවතුරට කොටුවී සිටියදී නාවික හමුදා සහන කණ්ඩායමක් බේරාගෙන තිබුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News