විදුලි බිලේ නව මිල ගණන් මෙන්න

Share

ඇමති කංචන විජේසේකර අද (06) පාර්ලිමේන්තුවේදී පැවසුවේ විදුලි බිල ජූලි මස පළවෙනිදා සිට අඩු කිරීමට පියවර ගන්නා බවයි.

ඒ අනුව ඒකක බින්දුවත් 30ත් අතර මිල රුපියල් 06 දක්වාත්, ඒකක 30 – 60 අතර රුපියල් 09 දක්වාත් අඩු කෙරෙනු ඇති.

ඒකක 60 – 90 රුපියල් 18 දක්වා අඩු වන අතර ඒකක 90 සිට 120 දක්වා මිල රුපියල් 30 දක්වා අඩු වන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

Read more

Local News